වැලිපැන්න ගලතර කොන්ත්‍රාත් සමාගමක මුරකරුවන් බැඳ දමා කොල්ලයක් සිදු කළැයි කියන සිද්ධියට බුලත්සිංහල ප්‍රාදේශිය සභාවේ හිටපු මන්ත්‍රීවරයකු හෝ එම සභාවේ කිසිවකුගේ සම්බන්ධයක් නැත.
මුඟුරක ඉව ඔස්සේ පොලිස් සුනඛ ග්‍රේරෝ වලල්ලාවිට ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයකුගේ නිවසට ගිය බවත් ඒ අනුව පොලීසිය ඔහුගේ සහෝදරයකු හා එම සමාගමේ ආරක්ෂකයකු සැකපිට අත්අඩංගුවට ගත් බවත් පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියේ මහතුනේ, ග්‍රේරෝ ප්‍රවේශම් කරගන්න. (නි)
ග්‍රේරෝ කියන්නේ දක්ෂ සුනඛයෙක් නේද ? එයාට වරදින්න බැහැ තරාතිරම නොබලා දඬුවම් කරන්න !(දිල්)
ග්‍රේරෝට නම් වරදින්නේ නැ. පලාබබෙක්ගේ ගෙදරක් නිසා, සමහර විට හෙට පත්තරේ වැටෙයි ග්‍රේරෝට වැරදිලා කියල. (අ)
වැරදිකරුවන් කවුරු වුණත් දැන් අත්අඩංගුවට ගත්තානෙ (නි)
ජයා,තරාතිරම නොබලා දඩුවම් කරන්න කියන්නේ කොහොමද මන්දා? (නි)
මාර වැඩ හිනත් යනවා.(අ)
තව දවසකින් කියයි බල්ලා ගිහින් තියෙන්නේ මන්ත්‍රිගේ ගෙදරට නෙවෙයි මිනිහගේ අල්ලපුගෙදරට කියල (අ)
අහිංසක ග්‍රේරෝ මරයිද දන්නේ නැහැ. සුදු වැන් එකක් ඇවිත් ග්‍රේරෝ අරන් ගියා, ග්‍රේරෝ අතුරුදහන්, වගේ කතා අහන්න ලැබෙන්න ඉඩ තිබේ. (අ)
ග්‍රේරෝට නම් වරදින්න විදියක් නැහැ (නි)
ඕනෑම මගඩියක පලාබබෙක් කොනක හරි ඉන්නවා. (නි)
අනේ ග්‍රේරෝ ඇයි මෙහෙම වැඩ කරන්නේ? මන්ත්‍රීලවත් උන්නැහේලගේ ගෝල බාලයොවත් ඔය වගේ නරක වැඩ කරනවද? ආ? උඹ කියහන් කොල්ලෝ වැරදීමක් උනා කියල. (නදී)