(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කුරුණෑගල මාස්පොත දී පොලිස් පරික්ෂකවරයකුට වෙඩි තබා ඝාතනය කිරිමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුට ආධාර අනුබල දුන් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරිමේ දී පන්නල ඔහුගේ නිවස පිටුපස වළ දමා තිබු ටී56 ගිනි අවියක්, උණ්ඩ 28, මැගසින් එකක් සොයා ගත් බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd