කොට්ටාව මාකුඹුර රූපලාවන්‍යාගාරයකට ආ අඹුසැමි යුවළක් එහි හිමිකාරියගේ රුපියල් ලක්ෂ 2ක් පමණ වටිනා රන් ආබරණ රැගෙන පළාගොස් ඇතැයි පොලිසිය කියයි.