බඩල්ගම කටුකෙන්ද කාන්තාවකගේ නිවසට ඇතුළු වූ අයකු ඇගේ බෙල්ලට තියුණු ආයුධයක් තබා තර්ජනය කොට බියවද්දා එම කාන්තාව අපයෝජනයට ලක් කිරීමට උත්සාහ කර ඇගේ සිරුර පිහියෙන් කපා බරපතල තුවාල සිදු කර පළාගොස් තිබු බවත් අසල්වැසින් ඇය අකරගම රෝහලට ඇතුළු කරනු ලැබ ඇති බවත් පොලිසිය කියයි.
අඟුලානේ සූදු පොළක් වටලා ස්වයං රැකියාවක් ලෙස බූරු ගැසූ බව කියන සැකකාරියන් නවදෙනකු සහ සැකකරුවන් දෙදෙනකු අඟුලානේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd