යතුරු පැදි වලින් දිවයිනේ විවිධ ප්‍රදේශවල සැරිසරමින් කාන්තාවන්ගේ රන්මාල කොල්ල කෑමේ නිරිතව සිටි බව කියන හිටපු හමුදා සෙබළු දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව කටුගස්තොට පොලීසිය කියයි.
සයිප්‍රස්හි සුපිරි වෙළඳසල්වල රැකියා දෙන බව කියමින් මුදල් ලබාගත්තැයි මීරිගම අයකු (39) අද (15) මරදානේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ඔහුට එරෙහිව දෙහිවල, බදුල්ල, මහනුවර ආදී ප්‍රදේශ රැසකින් පැමිණිලි 7ක් ලැබී ඇති බවත් රුපියල් ලක්ෂ 4කට ආසන්න මුදලක් විවිධ අයගෙන් ලබාගෙන ඇති බවත් පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද චින්තනයෙන් පෝෂණයවී දැන් මේ "රණවිරුවන්" සේවය කරන්නේ යහපාලනයටද? (නි)