කල්පිටි පොලිසිය බුරූ පොළක් වටලද්දී බුරුවා ගැසූ ත්‍රිරෝද රියදුරන් ඇතුළු පිරිසකට පැනයාමට ඉඩ සැලසීමෙන් රාජකාරියට බාධා කළැයි බුරූ පොළේ අයිතිකාරිය (30) උසාවියට ඉදිරිපත් කරන බව පොලිසිය කියයි.
මිනුවන්ගොඩ වටිනපහ නිවසක ඝාතනය කළැයි සැක කරන තිදරු මවකගේ(60) සිරුරක් සොයාගත් බව පොලිසිය කියයි.
රන් මාල 23ක් සොරකම් කළ බව කියන මත්තෙගොඩ පෞද්ගලික බස් රථ රියදුරකු(38) මහරගම ඇල්හේනේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
ඒවා උකස් කර ඇතැයිද මාල තුනක් සින්න වී ඇතැයි ද කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd