කැකිරාව මරදන්කඩවල පෙරියකුලමදී නිධන් සොයා කැණීම් කරමින් සිටියදී පොලිස් අත්අඩංගුවට ගත් ජපන් ජාතිකයකු ඇතුළු සැකකරුවන් 05 දෙනකු ලබන 16 වෙනි දා දක්වා රිමාන්ඩ් කිරීමට කැකිරාව දිසා මහේස්ත‍්‍රාත් අධිකරණය නියෝග කළ බව පොලිසිය කියයි.
කුඩාඔය දෙමලියේ අක්කරය බැගින් වු ගංජා හේන් දෙකක් වටලා ලක්ෂ 80ක් පමණ ගංජා තොගයක් ගිනි තැබූ බවත් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බවත් පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජපානය වගේ දිළිඳු රටක හිඟන්නෙක් ධනවත් ශ්‍රී ලංකාවට අවුත් නිධන් හාරා පොහොසත් වෙන්න උත්සහ කරන්න ඇති.(හේ)