හෙරොයින් ජාවාරම් කළැයි සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයකු ලබන 14 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් සිලනි චතුරංති පෙරේරා මහත්මිය නියෝග කළාය.
ඔහු සතුව හෙරොයින් ග්‍රෑම් දෙකයි මිලි ග්‍රෑම් සියයක් පමණ තිබුණු බව පොලිසිය අධිකරණයට වාර්තා කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd