මාන්කුලම් අරියනගර් හි ලංගම බස් රියක් හා පෞද්ගලික බස් රියක් ගැටීමෙන් 13 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
තුවාල ලැබූ පිරිස කිලිනොච්චි රෝහලට ඇතුළු කරනු ලැබ සිටිති. එක් අයකු යාපන රෝහලට මාරු කරනු ලැබ සිටී.
කුරුවිට, කොස්ගලවත්තේ දෙදරු පියෙක් (37) මැණික් පතලක වැඩ කරමින් සිටියදී මියගොස් ඇතැයි පොලිසිය කියයි.
පොළොන්නරුව ඩෙංගු මර්දන මෙහෙයුමකින් පසු මදුරුවන් බෝවීමට ඉඩ සැලසු පුද්ගලයන් 22 කට නඩු පැවරිමට කටයුතු කළ බව පොලිසිය කියයි.
වැල්ලම්පිටිය කින්නම්පහුවේ පුතකු සිය පියාට (79) පොල්ලකින් පහරදී මරා දමා ඇතැයි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd