කිලිනොච්චිය කරඩිබොක්කු මන්සන්ධියේදී යතුරුපැදියක් අඟහරුවාදා (31) අනතුරට ලක් වීමෙන් දෙදරු පියෙකු මිය ගිය බවට කිලිනොච්චිය පොලීසිය කියා සිටියේය.
මිහින්තලේ රැබෑවේ නිවසකව තිබු රුපියල් දෙලක්ෂ දහනව දහසක් වටිනා රන් මාලයක් සොරා ගත් බව කියන ඇගලුම් සේවකයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සෙවනගල හබරලු වැවේ නාන්න ගිය සිසුන් පිරිසක් අතරින් සිසුවකු (18) ගොඩට නොපැමිණ නිසා ඔහු සෙවීමේ සෝදියක් ඇරඹූ බව සෙවනගල පොලිසිය කියයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd