ඉකුත් 23 වැනි දා අනුරාධපුර නුවර වැවේ ඔරු පැදීමට ගොස් අතුරුදන් වු බව කියන මිහින්තලයේ වැසියාගේ (39) සිරුර අද (25) නුවර වැව බෝක්කුවක් යටින් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
හෙරොයින් ග්‍රෑම් 600ක් ළඟ තබා ගත් පුද්ගලයකු වත්‍තල දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‍යංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
දික්වැල්ල දඔගස්ආරේදී අවුරුදු 1 යි මාස 4 ක දැරියක් ජලය පිරවු බේසමකට වැටි මිය ගිය බව දික්වැල්ල පොලිසිය කියයි.
හොරොව්පතාන කපුගොල්ලැව ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ගබඩාවේ තිබු සහනාධාර පොහොර මිටි 150 ක් අළෙවි කළ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ කෘෂිකර්ම පරියේෂණ හා නිෂ්පාදන සහකාරවරයකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව හොරොව්පතාන පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd