හබරණ - සීගිරිය මාර්ගයේ රක්ෂිත කොටසේදී අලියකු පහර දීමෙන් යුක්රේන ජාතිකයකු (27) මිය ගිය බව පොලිසිය කියයි.
මිනුවන්ගොඩ සිට ඇඟළුම් සේවිකාවන් රැගෙන පැමිණි බස් රථයකට යටවීමෙන් පාසල් සිසුවකු (14) මිය ගිය බව කටුනායක පොලිසිය පවසයි.
තම මව සමග පාසල් යමින් සිටි සිසුවා අනතුරට පත්ව ඇත්තේ ඔහු හැපුණු බසය වෙනත් බසයකට ඉස්සර කිරීමට උත්සාහ කිරීමේදී මාර්ගයෙන් ඉවතට පැනීම හේතුවෙන් බව පොලිසිය කියයි. සිසුවාගේ මවද තුවාල ලබා රෝහල් ගත කැර ඇත.
ඡායාරූප - ප්‍රසාද් මුතුකුඩ


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd