සිදුව අමන්දළුවේ දී අත්බෝම්බයක් ළඟ තබා ගත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
කොළඹ ජාතික රෝහලේ හෘදරෝගී අංශයේ සුළු සේවක නිවස්නයේ තිබී කේරල ගංජා සමඟ සේවකයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ඇල්පිටිය පිටිගල ප්‍රදේශයේ නිවසක තිබී ටී 56 ගිනිඅවියක්, මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් හා බ්‍රවුනි වර්ගයේ පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව ඇල්පිටිය දූෂණ මර්ධන ඒකකය තියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උත්සව සමය ළඟ එන නිසා ගිනිකෙළි සංදර්ශනයක් පවත්වන්න වෙන්න ඇති ලග තියාන ඉන්න ඇත්තේ.(හේ)