අනුරාධපුර විජයපුර දී හමුදා සෙබලකු හෙරොයින් මිලිග්‍රෑම් 155 ක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
කොළඹ කටුනායක අධිවේගි මාර්ගයේ ජාඇල කල්එළියේ දී ලොරියක් හා කාරයක් ගැටී එක් අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
තංගල්ල කුඩාවැල්ලේ දී ආයුධයකින් පහර දී පුද්ගලයන් දෙදෙනෙක් තුවාල ලබා තංගල්ල රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd