චීනයේ සිට ඉන්දියාවේ ගුජරාටි දක්වා යාත්‍රා කරමින් තිබූ නැවකදී මිය ගිය පාකිස්තාන විදුලි ඉංජිනේරුවරයාගේ (57) මලසිරුර කරාපිටිය රෝහලට බාරදුන් බව වරාය පොලිසිය කියයි.
නාගොඩ වැලිවිටිය මගුල් ගෙදරකදී පහරකෑමකට ලක්ව පස් දරු පියකුගේ මුත්‍රාශ්‍රය පුපුරා යාමෙන් මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd