ලක්ෂ 9ක කේරළ ගංජා කිලෝ ග්රෑම් 3 ග්රෑම් 500ක් සමග මාළිගාවත්තේ, බාරොන් ජයතිලක මාවතේදී පුද්ගලයකු අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

ගල්කිස්ස සිල්ලර වෙළඳසලක පාසල් සිසුන්ට හා මුහුදු වෙරළ බැලීමට පැමිණෙන අයට අලෙවි කළ ‘දුම්කොළ අඩංගු මාවෝ‘ නමැති මත් ද්‍රව්‍ය පැකට් 28ක් සමග වෙළඳසළ හිමිකරු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.