බම්බලපිටිය පැරඩයිස් මහල් නිවාස සංකීර්ණයේ නිවසක තිබී නරක්වූ මළ සිරුරක් සොයාගත් බව පොලිසිය පවසයි.
කොරියන් විභාගය ලියා ප්‍රතිඵල අපේක්ෂාවෙන් ගාල්ල, මහමෝදර පදිංචිව සිටි තරුණයකු (22) මුහුදේ නෑමට ගිය අවස්ථාවේ මිය ගොස් ඇතැයි පොලිසිය කියයි. ඔහු නෙළුවේ පදිංචි අයකු බව කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වොට්සන් මහත්මය මේ නාන්න ගිය කෙනාගේ මළසිරුර මහල්නිවසේට ආවේ මෙහෙම වෙන්න බැරිද ?හෝම්ස් මහත්මය තමාගේ දුම් පයිප්පයට දුම් පුරවන ගමන් විමසිය .යාළුවොත් එක්ක නාන්න ගිය මේ ළමය මියගියාට පසුව මිතුරන් විසින් මෙම ස්ථානයට ගෙනවිත් බය නිසා මළසිරුර තනිකර පලාගියා වෙන්න බැරිද ? (බ)