නිට්ටඹූව පස්යාල හෝටල් කාමරයක තිබි සැක කටයුතු ලෙස මිය ගිය සේවකයකුගේ මළ සිරුරක් සොයා ගත් බව පොලිසිය කියයි.
බුත්තල කුකුලම්පොළ වන අලි පහර දිමකින් පුද්ගලයකු (56) මිය ගිය බව පොලිසිය කියයි.
ලංගම බසයකට තෙල්වත්තේ දී ගල් ප්‍රහාරයක් එල්ල වු බව පොලිසිය කියයි.
ගාලු පාරේ තෙල්වත්තේ රාජකාරියේ යෙදී සිටි මිටියාගොඩ පොලිසියේ කොස්තාපල්වරුන් දෙන්නෙක් යටකර පලාගිය බව කියන පෞද්ගලික බස් රථයක් හික්කඩුවේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd