ඕස්ට්‍රේලියා ජාතික තරුණියක් කේරළ කංසා ග්‍රෑම් 3ක් සමග ඇල්ල නගරයේදී අත්අඩංගුවට ගත් බව ඇල්ල පොලිසිය කියයි.


පේරාදෙණිය කිරිබත්කුඹුර, හේනේපොළවත්ත මාර්ගයේ  නිවාස හයක්  බිඳ ලක්ෂ හතරක් පමණ වටිනා රන් භාණ්ඩ , පරිගණක  යන්ත්‍ර  , රූපවාහිනී යන්ත්‍ර , පිත්තල මල් පෝච්චි  සහ මුදල් සොරකම් කළැයි කියන  තිදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක  එක් සැකකරුවෙක්  අත්අඩංගුවටගත් බව පේරාදෙණිය පොලිසිය කියයි.