හොරොව්පතාන පොලිස් ස්ථානාධිපතිගේ බිරිය හා විවාහක දියණිය (20) පිහි ඇනීමකට ලක්වූ බවත් දියණිය මිය ගිය බවත් ගලෙන්බිඳුණුවැව පොලිසිය කියයි.
මිය ගිය දියණියගේ සැමියා සැකපිට ප්‍රශ්න කිරීම සඳහා සොයන බව පොලිසිය පවසයි.
මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ අනුරාධපුර අධිකරණ වෛද්‍ය නිලධාරී එච්.ඒ.කරුණාතිලක මහතා මෙය පපුවට පිහියකින් ඇනීම නිසා අභ්‍යන්තර රුධිර වහනයෙන් සිදුවූ මරණයක් බව ප්‍රකාශ කළේය.
ඡායාරූප - දයාරත්න ඇඹෝගම







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මයි දුවයි ‘පොලිස් පාට්‘ දාලද දන්නෙ නැහැනේ. ඒ ගැනත් සෙවිය යුතුයි. මොකද ඉතින් මේවා සාමාන්‍යයෙන් සිද්ධවෙන දේවල්නේ (නි)
ලංකාවේ ඉන්න දුප්පත්ම ඕඅයිසී වෙන්න ඇති. අපේ පැත්තේ ඕඅයිසිලගේ ගෙවල් මාළිගාවල් (බ)
දැන් මිනිස් සමාජයේ මේ වගේ දේවල් ඉතාමත් සරල සුළු දේවල් වෙලා (නි)
දුව, බෑණටත් පොලිස් පාට් දානවාද දන්නෙ නැහැ නිතරම. (නි)
සනත්, ඔබ දැකඇත්තේ ස්ථානාධිපතිලා ටික දෙනෙකුගේ ගෙවල් වෙන්න ඇති. ගාල්ලේ හැම කෙනාගේම ගෙවල් මාළිගානේ. බොරුවට කුහකකමට ලියන්න එපා (නි)
අනේ කියල හිතුන. කවදාවත් නැති විදියට හිතට අමාරුයි මේ පින්තුර දැකල. (බ)
ඉවසීම නැති අවස්ථාවක් (හේ)
අපි ඕවට නැහැ (බ)
මේක පොලිස් ස්ථානාධිපතිතුමාගෙන් පළිගන්න කරපු වැඩක් වෙන්නත් බැරිද? (නි)
නමුත් ඔහු තවම සැකකරුවෙක් විතරයිනේ (නි)
සනත්ගේ කතාවට නිශාන්තට හොඳටම කේන්ති ගිහින් වගෙයි (නි)
අහෝ ....මෙහෙමත් අපරාධයක්....මේකනම් අහස-පොලව උසුලන්නේ නැති අපරාධයක්, ලේ දැක්කම මට කලන්තේ හැදෙන්න වගෙයි. (බ)