නෙලුව හක්පිටියේ වැටලීමකට ගිය පොලිස් කණ්ඩායමක නිලධරයෙකුගේ සුළු ගිනි අවියක් ඇත් වැරදීමකින් පත්තු වී කොස්තාපල්වරයෙකු තුවාල ලැබීය.
ඔහු ගාල්ල කරාපිටිය රෝහලට ඇතුලු කරනු ලැබ සිටී.
නෙලුව හක්පිටියේ වැටලීමකට ගිය පොලිස් කණ්ඩායමක නිලධරයෙකුගේ සුළු ගිනි අවියක් ඇත් වැරදීමකින් පත්තු වී කොස්තාපල්වරයෙකු තුවාල ලැබීය.
ඔහු ගාල්ල කරාපිටිය රෝහලට ඇතුලු කරනු ලැබ සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිනි අවියක් පරිහරණ කල්ලයුතු ආකාරය සම්බන්ධයෙන් රීති මාලාවක් (ethics ) තිබේ. එම රීති නිසි පරිදි පිලි නොපැදීම මෙවැනි දේ සිදිවීමට හේතුවයි. සමහරු ගිනි අවියක් ලැබුනාම කටුස්සට රත්තරන් බැන්ද වගෙයි. මම දැකල තියෙනවා පොලිස් නිලධාරියෙක් පිස්තොලේ ඇඟිල්ලේ කරකවමින් මහා උජාරුවෙන් යනවා. (ර)
යුද්ද කාලේ මෙයාල විතරයි උඩහ (යාපනේ) ඇවිත් අපේ හමුදාවේ හිරවෙලා යුද්ද කරුප කොල්ලන්ට කැම්ප් වල සංදර්ශන තියල අපේ මොරාල් නග්ගල අපිට අතල් එකකක් හරි දුන්නේ. වෙන එකෙක්වත් අනුරපුරෙන් උඩහ අවේ නැහැ. මෙයාල හරියට නොකා නොබී අපි කන බත්පිගානෙන් කාල තමයි ගියේ. චන්දනට විතරක් නෙමෙයි, අජිත් විතානගේට, සිදුවේ සකුරව අරගෙන ආපු කොමාන්ඩෝ එකේ රන්ජිත් මුරමුදලිට සහ කැනඩාවේ කොස්සින්නටත් යුද්දේ දවස් වල කරපු දේවල් වලට අපේ උපහාරය. (ස)
මොකක්ද මේ සුළු ගිනි අවිය? (ස)
සුළු සුළු වැරදීම් වලින් තමයි ලොකු ලොකු විනාස ඇතිවෙන්නේ. (ස)
පොලිස්සියට තුවක්කු හම්බවුනා කියන්නේ වඳුරට දැලිපිහිය ලැබුනවගේ තමා.දැන් මෙහෙම වැරදීමෙන් කීදෙනෙක්ට වෙඩිවැදුනද?ඉහල නිලදාරියෙකුට පොඩ්ඩෙක් අතින් වැරදීමකින් හෝ වෙඩි වැදුනොත් කියයි පොලිස්සියට තුවක්කු ඕනේ නැහැ කියල. (ස)
පොලිස්සියේ සමහර නිලධාරියාට වඩා තුවක්කුව ලොකුය.(අ)