කටුනායක හීනටියන දී පොලිස් අණ නොතකා ගිය ත්‍රීරෝද රියකට තැබූ වෙඩිල්ලක් පාර අයිනේ සිටි සාමාන්‍ය වැසියකුට වැදී තුවාල ලබා මිනුවන්ගොඩ රෝහලට ඇතුළු කිරීමෙන් පසු ගම්පහ රෝහලට මාරු කැර එවූ බව පොලිසිය කියයි.
කටුනායක හීනටියන දී පොලිස් අණ නොතකා ගිය ත්‍රීරෝද රියකට තැබූ වෙඩිල්ලක් පාර අයිනේ සිටි සාමාන්‍ය වැසියකුට වැදී තුවාල ලබා මිනුවන්ගොඩ රෝහලට ඇතුළු කිරීමෙන් පසු ගම්පහ රෝහලට මාරු කැර එවූ බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස් අණ නොතකා යන වාහන වලට වෙඩි තියන එක සම්පුර්ණ වැරදි වැඩක්. දැන් බලන්න අහිංසක කෙනෙක් මේ නිසා කාරදරේ වැටුන හැටි. අද කාලේ ත්‍රීරෝද රියක් වෙඩි නොතියා අල්ල ගන්න බැහැ කියන එක පිළිගන්න බැරි දෙයක්. (නදී)
අනේ වාසනාවන් ලෝකයේ හොදම පොලිසිය තියෙන්නෙ ලංකාවෙ මිස වෙන කොහෙද? (නදී)
වෙඩි තියන්න අයිතිය තිබ්බාට මරන්න අයිතියක් නැහැ (දී)
කරුණු හරිහැටි නොදැන අපි පොලිසියට දොස් නගන එකේ කිසි තේරුමක් නැහැ. මිනුවන්ගොඩ නගරය කේන්ද්‍ර කොට ගෙන මෙහෙයවන පාතාල කල්ලිය ගැන ඔබටත්, මටත් වඩා හොඳින් පොලිසිය දන්නවා. එහි ප්‍රතිපලයක් ලෙස පොලිසිය මෙලෙස ක්‍රියාත්මක වෙන්නට ඇති. අවාසනාවට, සාමාන්‍ය වැසියෙකුට වෙඩි වැදී තිබෙනවා. ඒගැන පොලිස් දෙපාර්තමේන්තුව සාධාරණයක් ඉටු කරාවි යැයි අපි බලාපොරොත්තු වෙමු.(දිල්)
දැන් වෙඩි තැබූ කෙනාට නීතියෙන් මොකද කරන්නේ? (නි)
අයියෝ! පෙන්ෂන් ගිය අපිටත් ලැජ්ජාවේ බැහැ. වෙඩිල්ලක් හරියට තියාගන්න බැහැනේ ඇත්තට? (නි)
හා... හා ... කුසුම් අපි බලාපොරොතු වෙමු. මොකද අපි ඉන්නේ ලංකාවේ නිසා එහෙම වෙනවා .. මෙච්චර කලක් උනානේ.. ලුම්බිණි කියනවා වගේ ත්‍රී වීල් එකක් අල්ල ගන්න වෙඩි තියන්න ඕනද? (දී)
හොරු දාහක් පැනලා ගියත් කමක් නැහැ එක අහිංසකයෙක් මැරෙනවට වඩා (දිල්)
එහෙම වෙඩි තියන්න අයිතියක් නම් තියෙනවා (දී)
මම නිසර් එක්ක සම්පුර්ණයෙන් එකඟයි. (නි)
පොලිසියේ රාළහාමිලාගේ ඉලක්කයට වෙඩි තැබීම නම් අන්තිමයි. කැටපෝලයක් දුන්නා නම් වඩා වැඩදායක වෙන්න තිබුනා වගෙයි. (නි)
මෙහෙම කරන්න පොලිසියට අයිතියක් නැහැ (දී)
අවුරුදු තිහක් බියෙන් සැකයෙන් ජීවත් වුණ අපිට නැවතත් එම තත්ත්වයම ලබාදීමට කටයුතු කරන්න නම් එපා.වෙඩි නොවදින ඇඳුම් කට්ටල සාධාරන මිලකට ජනතාවට ලබාදීමට ඉල්ලීමක් කළොත් හොඳයි වගේ (නි)
කුසුම්, අහවලාගේ භූමිකාව බාර අරගෙන වගෙයි. හොඳයි! හොඳයි!! (නි)
අහිංසක මිනිසුන් නෙමෙයි, හොරුන්වයි අල්ලන්න ඕනෑ. නැත්නම් මේකද ආශ්චර්යය? (නි)
ආශ්චර්යයට යන ගමනේ හොඳ මිනිසුන් ඉක්මනින් නිර්වාණයට ගෙන යනවා. (නි)
සාමාන්‍ය ජනතාවගේ සුළු වැරදි වලට පොලිසියට වෙඩිතියන්න බලයක් තිබෙනවද? (නි)
අනේ මන්දා! මේ වෙන්නේ මොනවද කියලා අපිට නම් තේරෙන්නේ නැහැ (නි)