මඩකලපුව හිටපු මන්ත‍්‍රී ජෝෂෆ් පරරාජසිංහම් ඝාතනය කළැයි සැකපිට වසරකට ආසන්න කාලයක් රිමාන්ඩ් ගත කර සිටින තමන් සුදුසු ඇපයක් මත වහා මුදා හරින ලෙස ඉල්ලා නැගෙනහිර හිටපු මහ ඇමති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (02) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd