දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්තී‍්‍ර ජෝෂප් පරරාජසිංහම් ඝාතනයේ සැකකරුවන් වන නැගෙනහිර හිටපු මහ ඇමැති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් ඇතුළු සිව් දෙනා දෙසැම්බර් 14 වැනි දා තෙක් රක්‍ෂිත බන්ධනාගාර ගතකරන්නැයි මඩකලපුව මහේස්ත‍්‍රාත් එම්.ගනේෂරාජා මහතා අද (30) නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd