පොල්ලෙබැද්දේ ආදිවාසී නායක පලාබණ්ඩාරලාගේ ගෝබා (86) ගිලන් වී සිටී. දොස්තර ආර්.එල්.ස්පිට්ල් 1941 දී බිබිලේ බිංගොඩ සිට මහඔය පල්ලෙබැද්දට රැගෙන ආ ආදීවාසී පවුල් හතට ගෝබා ද ඔහුගේ පියා වන කයිරා ද ඇතුළත් වූහ.
දැන් එහි ආදිවාසී පවුල් 129ක සාමාජිකයෝ ජීවත් වෙති. ඇස් නොපෙනෙන ගෝබා වයසත් සමග ඇතිවන සෙසු රෝග පීඩාවන්ටද ලක්ව සිටී. පොල්ලෙබැද්දේ දානිගල මහබණ්ඩාර තලාවරිගේ ආදිවාසීන් ගැන ඔහු මහත් ගෞරවයෙන් කථා කරයි.
ගෝබාගෙන් පසු උපනායක දානිගල මහබණ්ඩාරලාගේ හීන්ගමා නායකයා (45) ලෙස පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආදීවාසීන් ආරක්ෂා කිරීම රජයේ වගකීමයි (නි)
ඉක්මන් සුවය ලැබේවා.(හේ)
මෙහෙම ආයුධ එල්ලාගෙන ගෙවන ජීවිත නවත්තලා මේ මිනිසුන්ට යම් රස්සාවක් ලබාදෙන්න කටයුතු කරන්න කියායි මම නම් කියන්නේ (නි)