මහනුවර පල්ලේකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉදිකිරීමේ දී රුපියල් තිස් කෝටියක වංචාවක් සිදුවීදැයි සොයා බලන කොළඹ කොල්ලුපිටියේ පොලිස් මූල්‍ය විමර්ශන කොට්ඨාසයට අවශ්‍ය තොරතුරු දෙන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය ආයතන දෙකකට අද (11) නියෝග කළේය.
එම ක්‍රීඩාංගනයේ සැලසුම්, ගිවිසුම්, ඇස්තමේන්තු, බිල්පත් ඇතුළු ලියැවිලිවල මුල් පිටපත් එම කොට්ඨාසයට දෙන්නැයි මහේස්ත්‍රාත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හා රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාවට දැනුම් දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තිමට නටපු තොවිලෙකුත් නැහැ-බෙරේ පලුවකුත් නැති වෙව්ද (අ)
මෙතරම් මුදල් වංචාවක්.මේක ලේසියෙන් අතාරින්න එපා.(හේ)
මේ වගේ අපරාධ කරපු අයට උපරිම දඩුවම් දිය යුතුයි.(හේ)
ඇයි මෙතරම් මුදල් නාස්තියක් මේ කාගේ සල්ලිද, මහජනතාවගේ මුදල් නේද මේ.(හේ)
අන්තිමට නටපු තොවිලෙකුත් නැහැ-බෙරේ පලුවකුත් නැති වෙවිද ?(හේ)