IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


පැල්මඩුල්ලේ උත්සව දෙකකට ගිය 22කට කොරෝනා

(ලසන්ත නිරෝෂණ පෙරේරා සහ ඉන්දීක නිරෝෂණ)

                                             
මල්වර උත්සවයක් සහ උපන් දින සාදයකට සහභාගී වූ 22දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි රත්නපුර වසංගත රෝග වෛද්‍ය ලක්මාල් කෝණාර මහතා පැවසීය.                                                          
 
පැල්මඩුල්ල පාතකඩ පහලදේවාලේගම  හා ලෙල්ලොපිටිය ප්‍රදේශවල දි මහජන සෞඛ්‍ය වෙද්‍ය නිලධාරීන්ගේ අවසරයක් නොලබා මෙම සාද පවත්වා ඇතැයි ඒ මහතා කීය.
 
මේ  හේතුවෙන්  පුද්ගලයින්   205 ක් පී.සී. ආර්.පරීක්ෂණයට යොමු කර තිබේ.ඔවුන් මංගල්‍යයේ සහ සාදයේ ආශ්‍රිතයින් බව පැල්මඩුල්ල මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලය පවසයි.

පසුගිය  15වනදා වන විට පැල්මඩුල්ල කොට්ඨාසයෙන් කොරොනා ආසාදිතයින් 80 දෙනෙකු හමුවී තිබූ  අතර අද   (17) වන විට එම සංඛ්‍යාව 102 දක්වා ඉහළ ගොස් ඇත.
 
තත්ත්වය මෙසේ තිබියදිත් තවත් උත්සව අවස්ථා සඳහා අවසර ඉල්ලන අය සිටින බවද පැල්මඩුල්ල මහජන සෞඛ්‍ය කාර්‍යාලය පවසයි. 



අදහස් (2)

පැල්මඩුල්ලේ උත්සව දෙකකට ගිය 22කට කොරෝනා

Hussain Thursday, 18 February 2021 06:17 AM

මුස්ලිම්වරු නම්?

:       0       0

සුපුන් Thursday, 18 February 2021 07:53 AM

උත්සව අනවසරයෙන් පැවැත්වීමට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න. අන් අයගේ ආරක්ෂාවට පැල්මඩුල්ල වසා දමන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 154 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 359 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site