නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය හා ප්‍රාදේශීය ආයතන ලබන 10 වැනි සෙනසුරාදා සිට සෑම සෙනසුරාදාම පෙරවරු 8 සිට පස්වරු 3 දක්වා වීවෘත බව එහි සභාපති දොස්තර රෝහණ පුෂ්පකුමාර මහතා පවසයි.
රියදුරු බලපත්‍රයට අවශ්‍ය වෛද්‍ය සහතික ලබාගැනීමට පැමිණෙන්නන්ගේ පහසුව සඳහා හා දැනට තිබෙන දිගු පෝලිම් අවම කිරීමට මෙම තීරණය ගත් බව ඔහු කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලාගෙන යනකොට රටේ වැඩි හරියක් ඉදො තියෙන්නේ රියදුරු බලපත්‍ර නැතුව එළවන අයනේ. ෂුවර් එකටම 85% ඇත්තේ පුද්ගලික බස් රියදුරන් හා අයිතිකරුවන්ගේ බලපුළුවන්කාරකමට එළවපු කොන්දොස්තරලා තමා. අනික් බහුතරය යතුරුපැදිකරුවන්. (නි)