අම්බලම වැව පිටාර ගැලීමෙන් මාර්ග කිහිපයක් යට විය. ජල මට්ටම තවත් වැඩිවන ලකුණු දක්නට ඇත.
කන්ඩලම වැවත් පිටාර ගලා ඇත.
පොලොන්නරුවේ පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු අඩි 8 ක් ඉස්සීම නිසා පොලොන්නරුව අඹන්පිටිය මුලුමනින් යටවී වාහන ගමනාගමනය මුලුමනින්ම නතර විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිවෙකුට කරදරයක් නොවේවා! (නි)
දෙවියෝ කෝපවෙලා ..(හේ)