IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පොලොන්නරු මහේස්ත්‍රාත්ගේ නිල නිවෙසට රතිඤ්ඤයක් දාලා

(නිමල් ජයරත්න)

පොළොන්නරුව අංක 01 මහේස්ත්‍රාත්වරයා  පදිංචි පොළොන්නරුව නවනගරයේ පිහිටි නිල නිවසට  කිසියම් පුද්ගලයකු හෝ කිහිපදෙනකු රතිඤ්ඤා කරලක් පත්තුකර තාප්පෙන් විසිකර ඇති බව පොළොන්නරුව පොලිසිය පවසයි.

මාර්ගයේ සිට රතිඤ්ඤා කරලක් පත්තු කර තාප්පයෙන් විසිකර ඇති බව මේ පිළිබඳ පරීක්ෂණ සිදු කරන පොළොන්නරුව පොලිසිය කියයි.

රතිඤ්ඤා කරල පත්තු කර විසිකරන විට මහේස්ත්‍රත්වරයාගේ මව සහ පියා නිල නිවසේ සිටි ඇති බවත් ඒ මොහොතේ ආරක්ෂාවට පොළොන්නරුව පොලිසියේ පොලිස් සැරයන්වරයකු සහ පොලිස් කොස්තාපල්වරයකු සිට ඇත.

නිල නිවස වටා අඩි පහකින් උසින් යුක්ත තාප්පයක් තිබෙන අතර එම තාපයට උඩින් රතිඤ්ඤා කරලපත්තු කර විසිකර ඇති බවට පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ. 

 



අදහස් (0)

පොලොන්නරු මහේස්ත්‍රාත්ගේ නිල නිවෙසට රතිඤ්ඤයක් දාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 693 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site