IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පොල්දූව වටරවුමේ විරෝධයට වාරණයක්

( රොෂාන් තුෂාර)

සමාජවාදී තරුණ සංගමය අද(24)  දින පොල්දූව වටරවුමේ සංවිධානය කර ඇති විරෝධතාවය මහජන පීඩාවන් ඇතිවන ආකාරයෙන් පැවැත්වීම වළක්වමින් වාරණ නියෝගයක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කර ඇත.
වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා විසින් සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක  එරංග ගුණසේකර මහතා විත්තිකරු කරමින් පැවරූ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කර ඇත.
අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106 වගන්තිය ප්‍රකාරව උද්ඝෝෂණය වැළැක්වීමේ වාරණයක් නිකුත් කරන ලෙස ස්ථානාධිපතිවරයා විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණි. 



අදහස් (2)

පොල්දූව වටරවුමේ විරෝධයට වාරණයක්

Aravinda Monarawila Wednesday, 24 January 2024 11:11 AM

රටේ මහජන මතයට බය රනිල් වාරණ රාජපක්ෂ ,තමුසෙට දඟලන්න තියෙන්නේ තව ටික කාලයයි

:       4       13

මහජනයWednesday, 24 January 2024 12:08 PM

ඇයි ඊටපස්සෙ රනිල්ව එල්ලනවද.සමාජවාදී ශිෂ්‍ය සංගමය විතරද මහජනයා.ඔය විරෝධතා නිසා පැය ගනං මහපාරෙ රස්තියාදු වෙන අපි මහජනය නෙමෙයිද.

:       5       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 130 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site