(ක.ග කරුණාරත්න)
ගුරු ශිෂ්‍ය ශිෂ්‍යයාවන් අතරේ උණ සහ පාචන රෝගයක් පැතිරයාම නිසා පුලතිසිපුර අධ්‍යාපන විද්‍යාපීඨය අද (25) සිට සතියක කාලයක් තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව එහි පීඨාධිපති කේ.ඒ ගුණපාල මහතා පවසයි.
සෞඛ්‍ය අංශ වෙතින් ලැබුණු උපදෙස් පරිදි මෙම තීරණය ගත් බවද ඒ මහතා කියයි.අධ්‍යාපන කටයුතු සඳහා නැවත එම විද්‍යාපීඨය විවෘත වීමට නියමිතව ඇත්තේ පෙබරවාරි 01 වැනි දාය.පුලතිසිපුර අධ්‍යාපන විද්‍යා පීඨයේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් ගණන 410 කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd