
(රංජන් කස්තුරි)
කෘතිම හිඟයක් මවමින් පොල්තෙල් තොග සඟවා අධික ලෙස ඉහළ දමා පොල්තෙල් අලෙවි කර කෝටි ගණනින් ලාබ ලැබීමේ වෙළෙද මාෆියාවක් රටපුරා ක්‍රියාත්මක වන බව පිටකොටුව තොග වෙළෙද පොළ ආරංචි මාර්ග සඳහන් කරයි.
පොල්තෙල් ආනයනකරුවන් පිරිසක් සහ පොල්තෙල් පිරිපහදු කරන්නන් පිරිසක් එක්වී මෙම වෙළෙඳ මාෆියාව ක්‍රියාත්මක කරන බවද එම ආරංචි මාර්ග කියයි.
මේ අතර පොල්තෙල් මිල අධික ලෙස ඉහළ යෑම නිසා සිය ව්‍යාපාරික කටයුතු කඩා වැටී ඇතැයිද වෙළෙන්දෝ සඳහන් කරති.
මේ වන විට කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පමණක් නොව දිවයිනේ සෑම නගරයකම පාහේ මෙම වෙළෙද මාෆියාව ක්‍රියාත්මක වන බවද ඔවුහු කියති.
2025 දෙසැම්බර් මස 18
577
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
285
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1087
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොල්තෙල් සඟවලා මිලත් ඉහළ දමලා