
මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ දැයන් සමුගත්තේය.
ඒ පාලිත තෙවරප්පෙරුම මහතා ඔහු වෙනුවෙන්ම ඉදි කළ සුසානයේ දීය. පාලිත තෙවරම්පෙරුම මහතාට අවසන් ගෞවර දැක්වීම සඳහා පක්ස විපක්ෂ දේශපාලකයන් මෙන්ම ඔහුට ආදරය කළ විශාල පිරිසක් ඔහුගේ නිවෙසට පැමින සිටියහ.
පාලිත තෙවරප්පෙරුම මහතා සිය පෞද්ගලික ඉඩමකදී විදුලිසැර වැදීමෙන් ජීවිතක්ෂයට පත්වුණේ පසුගිය 16 වැනිදා පස්වරුවේය.
පාලිත තෙවරප්පෙරුම මහතා වෙනුවෙන් අවමංගල්‍ය සභාව පස්වරු 2ට ආරම්භ කළ අතර මළහිරු බැස යන සන්ධ්‍යාවේ ඔහු සැමට සමුදි අවසන් නින්දට ගියේය.
ඡායා බන්දු තඹවිට





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මළහිරු බැසයන සැන්දෑවේ අවසන් නින්දට ගියා කිව්වේ එතකල් ඇහැරගෙනද ඉඳලා තියෙන්නේ?
ජීවතුන් අතර ඉන්න ඕන මෙතුමා පරලොව ගියා... පරලොව ඉන්න ඕන කට්ටිය තාමත් මෙලොව... සමහරුන් කෙසෙල් ගෙඩියේත් නම ගහලා ආධාර බෙදපු රටේ, කන්න යමක් හොයාගන්න බැරි වෙලාවේ මෙතුමා මිනිස්සුන්ට කොස් හරි බෙදුවා. හැබැයි නම නම් ගැහුවේ නැහැ !!! ගිය තැනක හොඳින්ම ඉන්න... ඔබට නිවන් සුව !!!
ඔබතුමා තම මව්බිම වෙනුවෙන් කළ සේවයට හිස නමා ආචාර කරන අතර උපදින උපදින කිසිම ආත්මයක මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා... අවසානයේ අජරාමර නිවන් සුව අත්වේවා...!