
(යොහාන් භාසුර)
පොල්ගහවෙලදී අංක 1164 දරණ දුම්රිය අද (19) පස්වරුවේ පීලි පැනීම නිසා ප්‍රධාන මාර්ගයේ දෙපසටම ධාවනය වන දුම්රිය ප්‍රමාද වන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
පීලි පැන තිබෙන දුම්රිය පිළිගත කිරීමට මේ වන විටත් සේවකයන් යොමුකර ඇති බවත් එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd