සමාජ විද්‍යා පීඨයක් ස්ථාපිත කිරීම ඇතුළු ඉල්ලිම් කිහිපයක් මුල් කර ගනිමින් පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයේ භික්ෂුන් සහ සිසුහු විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට දී අද (5)උද්ඝෝෂණයක් ඇරඹුහ.
සමාජ විද්‍යා පීඨයක් ස්ථාපිත කිරීම ඇතුළු ඉල්ලිම් කිහිපයක් මුල් කර ගනිමින් පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයේ භික්ෂුන් සහ සිසුහු විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට දී අද (5)උද්ඝෝෂණයක් ඇරඹුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතරම් අනුවණ සිසු පිරිසක්. මෙම විශ්වවිද්‍යාලය ප්‍රතිපාදන කොමිසමෙන් පාලනය නොවන බවවත් නොදන්නා හැටි. මෙය පාලනය වන්නේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙන්. (බ)
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)
සටන් කරන්න...සටන් කරන්න අපේ හාමුදුරුවරුනේ...! යුරෝපයේ ලාංකික මිනිසුන් සතර අපායෙන් ගොඩගන්න රටත් යන්න. එංගලන්තය, ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, ජපානය, කැනඩාව බලා වඩින්න. අනේ බැරිවෙලාවත් අප්‍රිකාව, දඹදිව, බංගලිදේශය පැත්තට නම් වඩින්න එපා (නි)
මොනවද මේ සිවුරකුත් දරාගෙන කරන වැඩ? (නි)
අද බුදුන් වැඩ සිටියානම් මේ අයට කියන්නේ මෝග පුරුෂ හෝ තුච්ච (හිස්) කියලා. මේ චීවර දරාගෙන කරන්නේ බුදුන් වහන්සේ කරන්න කියපු එකද? වෙලාවට බුදුන් වහන්සේ නොහිටියේ. හිටියා නම් මේවාට උන්වහන්සේටත් එන්න කියයි (නි)
වහාම සියලුදෙනාටම සංස්කෘතික දෙපාර්තමේන්තුවේ රැකියාවලට දමා ඔවුන්ව එමගට යොමුකළ ය දඬුකදේ දැමිය යුතුයි (ර)
හාමුදුරුවරුන්ට මොකටද සමාජ විද්‍යා පීඨයක්? අභිධර්ම වගේ දෙකට ඉල්ලනවා නම් සාධාරණයි. (ම)
මා දන්නා පරිදි මෙම සරසවියෙහි සිසුනට දී ඇති පහසුකම් අන් සරසවි වල කිසිසේත් දක්නට නොමැත. එසේම එවැනි පිඨයක් හා එයට විෂය සැකසීම අසුරු සැණින් කළ නොහැක.මේ තරුණ ජවය වඩාත් පලදායි දෙයකට යොදාගත්තා නම් රට තවත් සුන්දර කළහැකිය යන්න මගේ මතය වෙයි. මෙම උද්ඝෝෂණ වලින් සිදුවන්නේ ලෙහෙසියෙන් නිරාකරණය කරගත් යුතු ප්‍රශ්න තවත් ඔද්දල් කරගැනීමයි (නි)