(විමුක්ති එස් රොද්‍රිගූ)

ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතිකය නොවෙනස්ව පවත්වා ගෙන යාමට අද (04) පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා මහබැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර ඇත.

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් පොලී අනුපාතිකය 15.50% නිත්‍ය ණය පහසුකම් පොලී අනුපාතිකය 16.50% සීමාවේ පවත්වාගෙන යනු ඇත.