(බිමල් ශ්‍යමන් ජයසිංහ)
කොළඹ ෂැංග්‍රිලා හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ලවීමට දින 4කට පෙර හෝටලය තුළ හා පිටත වීඩියෝ කළ පුද්ගලයකු කොළඹ කොටුව දුම්රියපල ඉදිරිපිටදී අත්අඩංගුවට ගත් බව කොටුව පොලිසිය කියයි.
බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසය ලබාදුන් තොරතුරු මත සීසීටීවී දර්ශන ඔස්සේ සිදුකළ විමර්ශන අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු කටුගස්තොට කහල්ල ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් සුවාහිබ් මොහොමඩ් සුල්ජිකාර් නමැති 36 හැවිරිදි පුද්ගලයෙකි.
මෙම පුද්ගලයා තවත් පුද්ගලයකු හා එක්ව ෂැංග්‍රිලා ප්‍රහාරයට දින 4කට ඉහතදී පෙරවරු 8.30ට පමණ මෝටර් රථයකින් පැමිණ හෝටලය වීඩියෝ ගත කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd