(සුමිත් පොතුපිටිය) 

වාද්දුව ප්‍රදේශයේ විහාරස්ථානයක පැවතී පෙරහරක ගමන්ගත්  ඇතෙක් සහායක ඇත්ගොව්වෙකුට පහරදී රෝහල් ගතකර ඇති බව වාද්දුව පොලිසිය පවසයි . 

පෙරහර විහාරස්ථානයෙන් පිටත්ව වෙරළ පාර ඔස්සේ ගාලුපාර දෙසට ගමන් කරන අතරතුර පහරදීම සිදුකර ඇති බව සදහන් වේ.

පරදිමෙන් පසු ඇතා පරිශ්‍රමයක් දරා පෙරහැරෙන් ඉවත් කිරිමට බළධාරින් පියවර ගෙන තිබේ.