පෙබරවාරි පළමු වැනි දා සිට පොළොන්නරුවේ වැලි ගොඩ දැමීම නැවැත්වීමට වහා පියවර ගන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පරිසර අමාත්‍යංශයේ නිලධාරීන්ට අද (22) උපදෙස් දුන්නේය.
ජනපති එලෙස උපදෙස් දුන්නේ පරිසර ඇමැති ලෙස අද බත්තරමුල්ලේ පරිසර අමාත්‍යංශයේ වැඩ බාර ගනිමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොළොන්නරුවෙන්ම පටන් ගත්ත එක හොදයි.පස්සේ අනෙකුත් පැතිවල නවත්තයි .අපි වැලි පිටරටින් ගේමු.කිලෝ ගානට.(හේ)
කතාව ඇත්ත. එතකොට කොහොමද ඉදිකිරීම් කර්මාන්තය ඉදිරියට පවත්වාගෙන යන්නේ? එම රස්සාව කරලා ජීවත්වෙන මිනිසුන් කොහොමද ජීවත්වෙන්නේ? ඒවාටත් පිළියම් ඕනෑ (නි)
එතකොට දුප්පත් මිනිහෙක් ගෙයක් දොරක් හදාගන්නේ කොහොමද? (නි)
ගොඩදමන්න දැන් වැලි ඉතුරුවෙලා තියෙනවද හැබෑටම? පොළොන්නරුවේ වැලි ගොඩදැමීම නම් තහනම් කරන්නම ඕනෑ (නි)
අමරසේන කියන්නේ මෛත්‍රී මහත්තයාගේ මස්සිනාද ? (නදී)
මල්ලිලලා ගම කෑවා නේද ? (නදී)
ගල් පස් සහ වී මගඩි මේ ගොල්ලන්ගේමයි (නදී)
ඊයෙ මම වැලි කියුබ් එකක් පන්දාහකට ගත්තා (නි)
ඔබේ ඉදිරි ගමනට ජයෙන් ජය ජනපතිතුමනි! (නි)
මෙහෙම ගියොත් නම් හොඳ ගමනක් යන්න පුළුවන් (නි)
යහපාලනය,අමරසේන කියන්නේ බන්දුල පෙරේරාගේ මස්සිනා. (බ)
පරිසර අධිකාරියේ අණනොතකා මෙතෙක්කල් වැලි ගොඩදැම්මෙ කවුද කියලත් අපි දන්නවා (නි)
රවිනාත් ඔය කියන්න හදන්නේ මෛත්‍රීගේ මල්ලි ගැන වෙන්න ඇති. ඔයා දන්නේ නැති වුනාට මෛත්‍රී විරුද්ද වෙද්දී එ්කට බලපත්‍ර හදල දුන්නේ බැසිල් රාජපක්ෂ. දැන් ඒ ගැන කව්රුත් කියන්නේ නැහැනේ. ඒ වුනාට දන්නෝ දනිති. පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු පහලට දාන්න මුල් වුනෙත් බැසිල්. මෛත්‍රීගේ මල්ලිලා තමයි ගොඩක් ඩීල් ගැහුවේ. රාජපක්ෂලා මල්ලිලාට සැලකුවේ මෛත්‍රීව හොඳින් තියාගන්න. එ්ත් ඒ වැඩ වලින් ගොඩක්ම උනේ මෛත්‍රී තවත් කල කිරුන එක. හොඳම උදාහරණය තමා ඩඩ්ලිගේ ගෙදර කව්රු හරි ගිහින් තියෙනවා නම් දන්නවා ඇති. එහෙ ඡන්දෙට කලින් ගේ පුරාම ගහල තිබ්බේ රාජපක්ෂලාගේ ෆොටෝ. දැන්නම් ඉවත් කර ඇත. (නදී)
ඔබතුමා නම් නියම යුග පුරුෂයෙක් (නි)
වැලි නැතුව ගෙවල් හදන්න ක්‍රම තියෙනවා. අපි ලෝකයේ අනිත් රටවල් දිහා ඇස් ඇරලා බලන්න ඕනේ (නදී)
බොහොම හොඳයි (නි)
අමරසේන මෛත්‍රීගේ පුද්ගලික ලේකම්ද. (නදී)
රජ මෝඩයින්ට රජරට වීරයා අන්දන්න බැරිවුන බව දන්නෝ පමණක් දනිති. (අ)
හැබැයි, අමරසේන මහත්තයෝ, ටෙලිකොම් සභාපති හැටියට අලුතින්ම පත් කරලා තියෙන්නේ කවුද කියලා දන්නවද? මටත් පෙනෙන විදියට හොඳ හොඳ සෙල්ලම් එලි වෙන ජාමෙට වගේ. (නදී)
ජයෙන් ජය! ශ්‍රී ලංකාවේ අපට හොද අනාගතයක් (නදී)
මටත් පේන්නේ අමරසේන මෛත්‍රීගේ පුද්ගලික ලේකම් ද කොහෙද ? (නදී)
දන්නෙ නැති නිසයි අහන්නෙ. එතකොට ගෙවල් හදන්න වැලි ගන්නේ කොහෙන්ද? (නි)
පාරමී, ලංකාවේ මිනිස්සු වැලි නැතිව ගෙවල් හදන ක්‍රමේ දන්නේ නැතුව ඇති. ඒකනේ වැලි ප්‍රශ්නය මෙතරම් උග්‍ර වෙලා තියෙන්නේ. මොනවටද බොරු කියන්නේ. මමත් එම ක්‍රමේ දන්නේ නැහැ. දැනගන්නත් එක්ක එම ක්‍රමේ විග්‍රහ කරලා කියනවා නම් වඩාත් සුදුසුයි. පරිසරය ගැන ප්‍රමාදවී හෝ හිතපු එක හොඳයි. එ් උනාට වැලි මිල ගැන හිතන්නත් ඕනේ. දැන් වැලි කියුබ් එකක් රුපියල් 11,000/- ක් විතර වෙනවා. වැලි මිළ ඉහල යාම කොතනින් නවතීද කියන්න බැහැ. (නදී)
අමරසේන උන්නැහේ හිතාගෙන ඉන්නේ ලංකාවේ ඉන්න අය පුන්නක්කු කනවා කියලද? හැමදේම බැසිල්ගේ ගිණුමටමද දාන්න හදන්නේ. තතු දන්නෝ දනිති. (නි)
රාජපක්ෂලා කරපු හොරකම්වලට පරම්පරා ගානකට වන්දි ගෙවන්න වෙනවා (නදී)
ඇඹිලිපිටිය ප්‍රදේශීය ලේකම් කොට්ටාශයට අයත් පනාමුරේ සිට මිද්දෙනිය මාර්ගයේ හුලංදා ඔය හරහා අලුතෙන් ඉදිකළ පාලම ආසන්නයේ එම ඇළ රක්ෂිතයේ අනවසර ඉදිකිරීමක් දැන් සිදුවෙමින් තිබේ . අලුත් ආණ්ඩුවට සහයෝගය ලබාදුන් කෙනෙක් විසින් මෙය ඉදිකරගෙන යනු ලබයි . මීට පෙර මෙම ඉදිකිරීම අනවසර වීම නිසා තහනම් කර තිබුණා. දැන් එය නැවත ආරම්භ කර තිබෙනවා . පොලිසියට දැනුම් දී ඇතත් මේ වන තුරු විමර්ශනයක් කර නැහැ. බලධාරීන්ගේ දැන ගැනීම පිණිසයි (නදී)
හොඳ ගමනක් යන්න පුළුවන් මෛත්‍රී ට (නදී)
මම මෛත්‍රීගේ පුද්ගලික ලේකම් නොවේ. මම පොළොන්නරුවේ සේවය කරන කුරුණෑගල ජීවත් වන සාමාන්‍ය මිනිහෙක්. පොළොන්නරුවේ ඕනෙම කෙනෙක් දන්නවා ඔය දේවල් ගැන. ඉන්දික,ඔයා දන්නැති දේවල් කියවන්න එපා. ටෙලිකොම් එකේ සභාපති උන මල්ලි නෙමේ වැලි බිස්නස් කලේ. (නදී)
අමරසේන දන්නා දේවල් !!!! හැබැයි දැන් එයා ටෙලිකොම් සභාපති කියල දන්නවද දන්නේ නැහැ. එකත් කරේ බැසිල් කියල කියයි !!! (අ)
හඳෙන් හාල් ගේනකොට ඒ එක්කම වැලිත් එන නිසා අපිට බඩ කට පුරා කන්නත්, ගේ හදා ගන්න වැලිත් ඒ එක්කම ලැබෙනවනේ. (අ)
අමරසේන පුද්ගලික ලේකම් ද අනර්කලී ද?(අ)
අජිත් මහත්මය රු. 5000/- ට ගත්තේ මුහුදු වැලි සෝදපුවද? නැති නම් ගඟේ වලිද? ගඟේ වැලි නම් මටත් කියන්න. මම ගම්පහ පැත්තේ ගෙයක් හදනවා. වැලි කියුබ් එකක් රු. 11000/- ගානේ තමයි ගත්තේ. වැස්සට කලින් රු.9500/- ක් උනා. ඊට පස්සේ පෑව්වත් වැලි මිල එහෙමමයි. (නදී)