(ඩයනා උදයංගනී සහ ලක්ෂ්මී ජයකොඩි )
පරිසර අමාත්‍යධූරයේ දිවුරුම් දුන් නසීර් අහමඩ් මහතා පක්ෂ විනය කඩකර ඇති බවත්, ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා පවසයි.
පක්ෂ නායකයන් ලබන සිකුරාදා (22) රැස්වී ඔහුට එරෙහිව නිසි ක්‍රියාමාර්ග ගන්නා බවද හකිම් මහතා සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා ඔක්කොම බොරු ක්‍රියා මාර්ග. මේවාට දැන් පිළිගැනීමක් නෑ.
තමන්ගෙ පක්ෂය නඩත්තු කරන්න හකීම් යටින් ගහන ගේම් එකක් මේක.. මිනිහට දැන් එළියට එන්න බැරි හින්දා මිනිහගේ ගෝලයෝ ටික එලියට දාලා දෙපැත්තෙම කකුල තියාගෙන ඉන්ඩ ගහන ගේම් එකක් මේක. ජාති භේද සියල්ලම පසෙකලා සිංහල තරුණයෝ ඉදිරියට ඇවිල්ලා තියෙන වෙලාවේ මුස්ලිම් තරුණයන්ටත් මේ කුජිත හකීම්ගේ දේශපාලනය වෙනස් කරන්න දැන් කාලය ඇවිල්ල තියෙන්නේ