ජනපතිවරණයේදී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දෙන බව ජාතික පාරිසරික සංවිධාන එකමුතුව කියයි.

පොදුජන පරිසර සම්මුතිය සිරිසේන මහතාට පිරිනැමිණි.