ඉඩමක් ගොඩ කර ඉදිකිරීමක් කිරීමට අවශ්‍ය අනුමැතිය දී ඒ වෙනුවෙන් මොරටුවේ පුද්ගලයකුගෙන් බස්නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා රුපියල් කෝටි හයක් ඉල්ලා රුපියල් කෝටි එක හමාරක් පමණ තම බිරියගේ නමට චෙක්පතකින් ලබා ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අද (2) ඔහුගේ බිරියගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම ඇරැඹීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලන් යද්දි ඔක්කොම හොරුනේ.(හේ)
චෙක් එකක් ගත්ත නම් බලමු. මෙය අපේ සේවය සඳහා නැවත පත් කර ගනිමු. සුදුසුකම් සම්පුර්ණයි. (බ)
අනේ මන්දා අපි කාව විශ්වාස කරන්නද කියලා? (නි)
හැම බලපුළුවන්කාරයාම කියන්නේ බොහෝවිට එකම වගේ කතා. අසරණයෝ තමයි ඇත්ත කියන්නේ! (නි)
ඇයි බිරිඳවත් මේ දේවල් වලට හවුල් කරගත්තේ? (නි)
උසාවි නියෝගයකින් බැංකු ගිණුම් පරීක්ෂා කළොත් නරකද? (නි)