බස්නාහිර පළාත් මහ ඇමැති ගැන පසුගිය දා රංජන් රාමනායක ප්‍රකාශයක් කළේය. මහ ඇමැතිගේ ඇගේ ප්‍රමාණය ගැන ද ඔහු කීවේය. රංජන්ගේ කීමට මහ ඇමැති ප්‍රසන්න මාධ්‍ය සාකච්ඡාවක දී පිළිතුරු දුන්නේය.
‘මම ඉතින් නලු බට්ටෙන් නෙවෙයිනේ.‘ යැයි මහ ඇමැති සැහැල්ලුවෙන් කීවේය.
රංජන්ට මහ ඇමැති දුන් පිළිතුර පහත වීඩියෝවෙන්...

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රන්ජගේ අංග විකල කතා වලට මිනිසු නොරැවටෙයි (බ)
මොහු හොඳ දේශපාලකයෙක්, වැදගත් පවුලක පුතෙක්. එත් ඔහු කියන කතා ඔහුට ගැලපෙනවාදැයි ප්‍රශ්නයක් තියෙනවා. (අ)
මෙතුමා කාගෙන්ද ඉඩමක් ගොඩකරන්න ඉල්ලුවේ ? චෙක් එකක් කොහේ දැම්මද ? (නදී)
රන්ජන්ලා ගැන නම් අපි කතාකරන්න කැමති නැහැ. ඒත් ප්‍රසන්නලා මහා ගස් වගේ.බස්නාහිරට කළ වැඩ ටිකම ඇති අධ්‍යාපනයට එහෙම (නි)
එතකොට එයා කවුද? (නි)
ප්‍රසන්න කියනවා නම් එයා නළු බට්ටෙක් නොවෙයි කියලා, ජනතාව කියයි එයා කවුද කියලා. (නි)
කරපු වැඩ වගේම ගහපු ගැහිලිත් දැන් දැන් එලි වෙනවා , බලන් ඉමු පොඩ්ඩක් (බ)
නියම කතාව! (නි)
නියම උත්තරයක් !!(හේ)
මෙයා නළු බට්ටෙක් නොවෙයි නම් කවුද? (නි)
හොඳ දේශපාලඥයෙක්, මෙතුමා මිනුසුන් එක්ක ඉන්නේ, පැරදෙන පැත්තට යන්නෙත් නෑ, කාටවත් පරාද කරන්ඩත් බෑ. (ර)
ඉඩන් ගණන් කොළඹ රටේ ඉඩන් ගණන් කියලා සින්දුවක් තියෙනවා නේද.? (ර)
අන්න නියම උත්තර. (ර)
රණතුංග පවුල හොඳ ඉතිහාසයක් තියෙන පවුලක් , (ම)
කවුරුහරි නිෂ්පාදකයෙක් හොඳ චිත්‍රපටයක් හදනවා නම් මෙන්න හොඳම වෙලාව. (අ)
මේ මඩගසා ගැනිලි වලින් අපහාස වෙන්නේ තමන්ටමයි කියලා කාටවත් නොවැටහෙන හැටි? (නි)
දැවැන්ත පෞර්ෂයකට හෑල්ලු වෙන නිකම්ම නිකන් නළු බට්ටෙක් වගේ දැන්නම්. (නදී)
අප්‍රසන්න කතාවට ප්‍රසන්න උත්තරයක් (ම)