ප්‍රංශයේ පැරිස් නුවර ධම්ම චක්ක දහම් පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ තම ගුරුවරුන් හා එකතුව පසුගිය වෙසක් පුන් පොහොය දිනයේදී සිල්සමාදන් වුහ.
පැරිස් බෞද්ධ විහාරාධිපති පුජ්‍ය කොන්ගස්දෙනියේ ආනන්ද හිමියන්ගේ අනුශාසනාවෙන් සංවිධානය කළ මෙම පිංකමට බුද්ධ පුජා, බුද්ධ වන්දනා, භාවනා, ධර්ම දේශනා, ධර්ම සාකච්චා සහ දානමය පින්කම් ඇතුළත් විය.
පැරිස් ජේතවන විහාරාධිපති පුජ්‍ය මුරුන්ගස්යායේ ඥානිස්සර නාහිමියන් සමඟ පුජ්‍ය මහගම සුනීත හිමියන් එම වැඩසටහන් මෙහෙයවිය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd