පැරිසියේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ බක් මහ උළෙල විහාරාධිපති පරවාහැර චන්දරතන හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්විණි. සාම්ප්‍රදායක නැටුම් ගැයුම් වැයුම් ද අවුරුදු චාරිත්‍ර ද කැපි පෙනුණු ලක්ෂණයක් විය.

1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙ හාමුදුරැවෝ ඇයි පෝලිමෙ ඉන්නේ?
අලි වුනත් ඔයා බබෙක්. යමක් තාර්කිකව හිතන්න තව බොහෝකල් යාවි වගේ. පොල්තෙල් පහන දල්වන විට උන්වහන්සේලා පිරිත් දේශනා කරනවා. ඒ අසල. ලංකාවේ සම්ප්‍රදාය දන්නේ නැද්ද ? පිටරට ගියාට අපිට චාරිත්‍ර අමතක නැහැ.
සම්ප්‍රදායනම් බොහෝ දෙනෙක් දන්නවා. ඒත් රට ගියාම සම්ප්‍රදාය අමතක කරන්නේ අපේ කට්ටිය විතරක් නෙවෙයි හාමුදුරුවරුත් ඒක අමතක කරන බවට මේ ඡායාරූපය හොද සාක්ෂියක්. අපි දැකල තියෙන සම්ප්‍රදාය අනුවනම් පහනක් පත්තුකරද්දී හාමුදුරුවරු පිරිත් කියන්නේ හිටගෙන නෙවෙයි වාඩිවෙලා.