(ඉන්දිකා රාමනායක)
අම්පාර උහන ගුවන් හමුදා පුහුණු පාසලේ දී පැරිෂුට් පුහුණුවක නිරත වෙමින් සිටීයදි සුළගේ දිසාව වෙනස් වීමෙන් පැරශුට් දෙකක් එකට පැටලී වූ අනතුරි නිලධාරියකු මියගොස් සිදුව ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක වින්ග් කමාර්න්ඩර් දුෂාන් විජේසිංහ මහතා පැවසීය.
සිද්ධියෙන් ස්කොඩ්‍රන් ලීඩර් නිලයේ සිටි නිලධාරියකු මියගොස් ඇති අතර.සැරයන්වරයකු තුවාල ලබා අම්පාර රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.
මියගොස් ඇත්තේ ගුවන් හමුදා බළගනනායක මනෝජ් ගුණතිලක නමැති වීරකෝටුව පල්ලෙපොලළ පදිංචි 34 හැවිරිද අයෙකි. අඩි 8000 උඩ සිට පැරිෂුට් මාර්ගයේ පහළ පැමිණිමේදි පැරිෂුට් දෙක පැටලීමෙන් මෙම අනතුර සිදුව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොදන්න දේවල් කරන්න යනවා.
හරිම ශෝචනීයයි. කාලගුණය ගැන අවබෝධයවක් තිබුණේ නැද්ද? අපරාදේ රටක් වටින නිලධාරියෙක්., මනුස්සයෙක් රටට ඒකාලේ අහිමි වුණා.
වැඩක් කරනවා නම් ඉහත සඳහන් පණ්ඩිතයන්ගෙන් උපදෙස් ගත යුතුයි.
අනතුරක් සිදු වීමට තැනක් -නොතැනක් නැත... නිවන් සුව පතමු