IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පැරෂුට් සෙබළුන්ගේ සුවදුක් බලන්න ශවේන්ද්‍ර රෝහලට

(ළහිරු හර්ෂණ)

76 වැනි නිදහස් දිනය නිමිත්තෙන් ලබන 4 වැනිද පැවැත්වෙන නිදහස් උත්සවය නිමිත්තෙන් පැවැත්වෙන පෙරහුරුව අතර තුර පැරිෂුට් සංදර්ශනයකකට පුහුණු වෙද්දී හදිසියේ අනතුරකින් තුවාල ලැබූ  සෙබළුන්ගේ සුවදුක් විමසීමට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා මහතා අද සවස ජාතික රෝහලට පැමිණියේය. 

ගුවන් පෙරහුරුව අතර තුර සිදු වූ එම අනතුරින් යුද සහ ගුවන් හමුදා සෙබළුන් සිවු දෙනකු තුවාල ලබා රෝහලට ගත කර ඇත 



අදහස් (3)

පැරෂුට් සෙබළුන්ගේ සුවදුක් බලන්න ශවේන්ද්‍ර රෝහලට

Perera Wednesday, 31 January 2024 07:13 AM

බෙලි, කොඳු, අත, පය කඩාගෙන මේ සමරන්නේ කාට කොහේ තියන නිදහසක්ද?

:       1       11

Shayaama Wednesday, 31 January 2024 07:45 AM

ඉක්මන් සුව පතමු 4 දෙනාටම...!

:       0       10

m. saman perera Wednesday, 31 January 2024 11:27 AM

සියලු විරුවන්ට ඉක්මන් සුවය ලැබේවා...!

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site