(රංජන් කස්තුරි)
සයිටම් ආයතනය හේතුවෙන් අගතියට පත් පාර්ශව තුනටම සාධාරණ විසඳුමක් ලබාදීමට කැපවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විවෘත ලිපියක් නිකුත් කරමින් සඳහන් කරයි.
සයිටම් ආයතනයේ ඉගෙනුම ලබන සුදුසුකම් සහිත සියලු සිසුන්ට වෛද්‍යවරුන් ලෙස ලියාපදිංචිය ලබාදීමටත් රජයේ වෛද්‍ය පීඨවල සිසුන්ට හා අඩු සුදුසුකම් සහිත සිසුන්ට සමාන ලෙස සැලකීමට රජය ගන්නා උත්සාහය පරාජය කිරීමටත් කැපවන බව එහි සඳහන් වේ.
විදේශ අධ්‍යාපනය ලැබූ වෛද්‍ය සිසුන්ට නියමිත විභාගයට පෙනී සිට සමත්වීමෙන් පසුව වෛද්‍ය ලියාපදිංචිය ලබාදීම යන කරුණු වෙනුවෙන් කැපවන බව ද ලිපියේ දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
GMOA එකේ සමහර ලොක්කන්ට තියෙන්නේ රුසියාවේ උපාධිය
ඔය තියෙන්නේ. ඔන්න ඔහොම එමුකො. කරුණාකර මේක ඉක්මනට විසදන්න. විශ්ව විද්‍යාල වල ළමයි පාරට දාල අධ්‍යාපනය කඩා කප්පල් කරලා දැන් මේක කරුමයක් වෙලා තියෙන්නේ රටේ ජනතාවට
මේගොල්ලන්ගෙ සාධාරණය මේ ගොල්ලන්ට විතරමයි. ඒක පහුගිය අවුරුදු 20ක විතර කාලෙ හැමෝම දැක්කනෙ. නොමිලෙ ඉගෙන ගත්තෙ නැත්තන් ඉගෙන ගන්න බැරි දෙයක් ද වෛද්‍ය විද්‍යාව කියන්නෙ? තමන්ගෙ ගොඩ වැඩි වෙන එක වලක්වන්න ලෙඩ්ඩු, ඉස්පිරිතාල, හෙද, සම-සෞඛ්‍ය ඔක්කොටම අසාධාරණ කරන වුන් තමයි මුන්. මේ කුහකයන්ට මේ ජීවිතේම මේ පව් ගෙවන්න වෙන්න ඕන.
මා සිතන්නේ මේගොල්ලෝ ලෙඩ්ඩුන්ට බෙහෙත් දීල මහජන නියෝතිතයන්ට තීන්දු තීරණ ගන්න එදා දුන්නනම් හොදා.
රුසියාවේ උපාධි වලට අවුලක් නැහැ
මේ ප්රශ්නය විසදන්න නම් ලංකාවේ තිබෙන සියලුම පුද්ගලික විශ්ව විද්‍යාල, බෙහෙත් ශාලා, පුද්ගලික රෝහල් සියල්ලම, රජයට අරන්, අර කියුබාවේ ක්‍රමයට අපේ සෞඛ්‍ය සේවයත් ගෙන යන්න ඕනේ,
සමහරු කොතෙක් ගොන් කතා කිව්වත් ඔබලා සෑම අවස්තාවකදීම නිවැරදි තීන්දු ගත්ත බව අපි නම් දන්නව. මේ ප්‍රශ්නයටත් නිවැරදි තීන්දු ගන්න බවට අපිට නම් විස්වාසයි. GMOA එකට අපගේ පූර්ණ සහයෝගය අපි දෙනව. ඔබට ජය වේවා.