මහනුවර මහ රෝහලේ පිළිකා රෝගී අංශයේ නව වාට්ටු සංකීර්ණයට අවශ්‍ය විද්යුත් උපකරණ 25 ක් ලබා දීමට පැරීසියේ ප‍්‍රංශ - ශ්‍රී ලංකා සුභසාධන සංවිධානය පොරොන්දු විය. මේවනවිට එවැනි උපකරණ 14 ක් සෙයා ගෙන තිබේ.
පැරීසියේ හා විදේශයන් හි වෙසෙන ශ්‍රී ලාංකිකයෝ බොහෝ දෙනා මෙම සද්කාර්යයට දායක වෙමින් සිටිති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොඳයි (නි)
"....ලබාදීමට පොරොන්දු විය." අනේ ඉතින් අපේ අයගේ මහා ලොකු පොරොන්දු! බඩු දුන්නාට පසුව තමයි අපි නම් විශ්වාස කරන්නේ (නි)
ඔව් ඔව් මේ පිටිගලට පුදුම අමාරුවක් තියෙනවා පැරිසිය ගැන. අපි දෙන්න ඕනෑ දේවල් දැනටමත් දීලා තියෙන්නේ හොඳේ. ඔයා ඔයාගේ පාඩුවේ ඉන්නේ (නි)